
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා හමුදා අත්අඩංගුවේ පසුවන අතරම අද දින(22)පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් 07 වන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයට සහභාගී විය.එහිදී ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ ලේකම් විජිත හේරත් මෙන්ම අනුර කුමාර දිසානායක යන මහත්වරුන් එක්ව පාර්ලිමේන්තු සභා ගර්භයේදී සුහද කතා බහක නියැළී සිටින අයුරු කැමරා කාචයේ සටහන් වූ අයුරු. adaderana
0 comments:
Post a Comment