Friday, April 23, 2010

කි‍ඳෙල්පිටිය යළි රක්ෂිත බන්ධනාගාරයට


පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළ මාධ්‍යවේදී සුසිල් කි‍ඳෙල්පිටිය මහතා ලබන 6 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඔහු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු ඊයේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු කිදෙල්පිටිය මහතා සතු වූ බව කියන ගිනි අවියක් පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළේය. ඒ අනුව ලබන 6 වැනිදා ඊට අදාළ රස පරීක්ෂක වාර්තාවක් ඉදිරිපත් කිරීමට යොමු කරන ලෙස අධිකරණය නියෝග කර ඇත. කෙසේ වුවද විත්තියේ නීතීඥයන් විසින් පොලිසියේ ක්‍රියා පටිපාටිය පිළිබඳ මෙහි දී විවේචන එල්ල කර තිබේ.adaderana

0 comments:

Post a Comment