
යුද්ධය පැවති වකවානුවේ ශ්‍රී ලංකා ආණ්ඩුවේ මෙන්ම එල්.ටී.ටී.ඊ සංවිධානයේද ක්‍රියාකාරකම් පිළිබඳ පූර්ණ විමර්ශනයක් සිදුකරන බව එක්සත් ජාතීන් විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම පිළිබඳව උපදෙස් ලබා දීම සඳහා පත් කළ ත්‍රිපුද්ගල කමිටුවේ සභාපති මර්සුකි දරුස්මන් මහතා පවසයි.adaderana
0 comments:
Post a Comment