
ශ්‍රී ලංකාව පිළිබඳව විශේෂ විද්වත් කමිටුව මගින් සිදුකරන විමර්ශන කටයුතු සඳහා ශ්‍රී ලංකාවට පැමිණීම අතවශ්‍ය නොවන බව එක්සත් ජාතීන්ගේ මාධ්‍ය ප්‍රකාශක පවසයි. එක්සත් ජාතීන්ගේ විශේෂ කමිටුවට ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර ලබා නොදෙන බව ඊයේ පැවති මාධ්‍ය හමුවකදී විදේශ කටයුතු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා සඳහන් කළේය. adaderana
0 comments:
Post a Comment