
කළුතර පාළම අසල කළු ගගේ පාවෙමින් තිබියදී පසුගිය 11වනදා බේරාගත් පිරිමි දරුවා මීට ස්වල්ප මොහොතකට පෙර මිය ගිය බව රෝහල් ආරංචි මාර්ග පවසයි. සෙල්ලගේ අමිලසඳරුවන්ප්‍රනාන්දු වන මෙම දරුවා අවු 2 මාස 8ක් වයසේ පසුවිය.
රෝහල් ගත කිරීමෙන් අනතුරුව දරුවාගේ ශ්වසනය අක්‍රියවීමෙන් අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට ඔක්සිජන් සැපයීමඇනහිටීමහේතුවෙන් එම ඉන්ද්‍රියයන් ක්‍රියාකිරීම ඉතා අවම මට්ටමක පැවැතියේය.
මෙම දරුවා ආර්ථික අපහසුතා හේතුවෙන් ඔහුගේ මව විසින් ම කළුගඟට විසිකරන ලද බව මේවන විට හෙළි වී තිබේ.lankatruth
0 comments:
Post a Comment