
මෙරට ඛනිජ සම්පත් ගවේෂණ කටයුතු ගුවනේ සිට සිදු කිරීමට භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය විශේෂ වැඩපිළිවෙලක් සැලසුම් කොට තිබේ.
සම්පූර්ණ ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි ගුවනේ සිට මෙම ඛනිජ සම්පත් ගවේෂණ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට නියමිතය. මේ සඳහා රුසියාවේ සහ කොරියාවේ විශේෂඥ දැනුම යොදා ගැනීමට ද නියමිත බව භූ විද්‍යා හා පතල් කැනීමේ කාර්යංශයේ අධ්‍යක්ෂ කේ. දසනායක මහතා ප්‍රකාශ කළේය. මෙම වැඩපිළිවෙල සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 4 .7 ක් පමණ වැය වන බවට මේ වන විට ඇස්තමේන්තු කොට ඇති බව සඳහන්ය.adaderana
0 comments:
Post a Comment