
දුම්රිය තාක්ෂණ ශිල්පීන් ආරම්භ කර තිබූ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට නතර කර තිබේ.
නව ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නතර කිරීමට තීරණය කළ බව දුම්රිය තාක්ෂණ ශිල්පීන්ගේ සංගමය පවසයි. පසුගිය 29 වැනිදා සිට මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබුණි. adaderana
0 comments:
Post a Comment