
අභියෝග රැසක් තම අමාත්‍යාංශය යටතට පැවරී ඇති බව වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. දේශිය ආර්ථිකය ශක්තිමත් කිරීමට නම් රට තුළ නිවැරදි වාරිමාර්ග පද්ධතියක් ක්‍රියාත්මක කළ යුතු බව ඔහු පෙන්වාදෙයි.
ඊයේ පස්වරුවේ මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන් හමුවීමෙන් පසුව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම අදහස් පළ කළේය. අනාගතය පිළිබඳ සිතා නිවැරදි ජල කළමනාකරණ ප්‍රතිපත්තියක් මෙරට තුළ ස්ථාපිත කරන බව අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.adaderana
0 comments:
Post a Comment