
කුමන පක්ෂය යටතේ මෙවර මහ මැතිවරණයට තරග කරන්නේද යන කරුණ පිළිබඳව තමන් තවමත් තීරණ කර නොමැති බව අර්ජුන රණතුංග මහතා"අද දෙරණ"ට පැවසීය.
ජනතා විමුක්ති පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය ඒ සම්බන්ධව තමන් සමඟ සාකච්ඡා කළ බවද ඒ මහතා සඳහන් කළේය. ඉරිදා දිනය වනවිට තමන් තරග කරනු ලබන පක්ෂය පිළිබඳව නිශ්චිත තීරණයකට එළඹෙන බව ද අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් කියාසිටියේය. adaderana
0 comments:
Post a Comment