Thursday, February 18, 2010

මහින්ද සුසන්තිකාටත් කළගුණ සලකයි


කෙටිදුර ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ මහත්මිය එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් යෝජනා කර ඇති බව වාර්තාවේ.
ඒ අනුව පෙරේදා (17 දා) සවස සුසන්තිකා ජයසිංහ මහත්මිය නාමයෝජනා පත්‍රයට අත්සන් තාබා තිබේ.
සුසන්තිකා ජයසිංහ පසුගිය ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සහය පළ කරමින් කටයුතු කළේය.truth

0 comments:

Post a Comment