
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීමට එරෙහිව අද දහවල් අම්පාර නගර මධ්‍යයේ ත් ,ගාල්ල නගරයේ ත් පැවති උද්ඝෝෂණ වලට ද කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි අද දෙරණ වාර්තාකරුවන් සඳහන් කරයි.
උද්ඝෝෂකයින් පොලීසිය දෙසට ගල් මුල් ප්‍රහාර එල්ල කළ නිසා පිරිස විසුරුවා හැරීමට මෙසේ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරන්නට සිදුවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පවසයි. adaderana
0 comments:
Post a Comment