
දහඅටවසරක් ඉතාලියේ පදිංචිව සිටිමින් වරින්වර ශී්‍ර ලංකාවට ආගිය අයකුගේ මිනුවන්ගොඩ වල්ලාගල නිවසකින් ගුවන්යානා නාශක අවි දෙකක් ඇතුළු උණ්ඩ තොගයක් මිනුවන්ගොඩ පොලිසිය සොයාගෙන ඇත. ඩබල් බරැල් අවි ද 3003 රයිපල් අච්චු ද, පතුරම් හා විවිධ වර්ගයේ තුවක්කුවලට යොදන උණ්ඩ ද සමග ඔහු ද අත්අඩංගුවට ගෙන ඇත. විනෝදය පිණිස මේ අවි එක්රැස් කළ බව ඔහු කියයි.
lankadeepa
0 comments:
Post a Comment