
යුද හමුදා අත්අඩංගුවට ගත් විශ්‍රාමික ජනරාල් සරත් පොන්සේකා බැලීමට තමාට දිනපතා පැයක් දී ඇතැයි ඔහුගේ බිරිය අනෝමා zලංකාදීපයටZ පැවැසුවාය.
ඔහු රඳවා සිටින කොටුව නාවික හමුදා මුලස්ථානය කනිෂ්ඨ විවාහක නිලධාරී නිවාස සංකීර්ණයේ තුන්වැනි මහලට උදේ පැය බාගයක්, සවසට පැය බාගයක් වශයෙන් සැමියා බැලීමට ආහාර රැගෙන යන බව ඇය කීවාය.
තම සැමියාගේ ජීවිතයට අනතුරක් වෙතිZයි පවතින බිය නිසා ගෙදරින් ගෙන යන ආහාර හා වතුර පමණක් දෙන බවද ඇය කීවාය.
lankadeepa
0 comments:
Post a Comment