
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට එරෙහිව අද කොළඹ අලුත්කඩේ උසාවි සංකීර්ණයේදී සත්‍යග්‍රහයක් පැවැත්විණි. විපක්ෂයේ පිරිස් සත්‍යග්‍රහයේ නියැළෙන ආකාරය මෙන්ම පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමෙන් පසු උසාවිය ඉදිරිපිට තත්ත්වය කැමරා ඇසට ලක්වූයේ මේ අයුරිනි.
0 comments:
Post a Comment