![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjIki1VBJink3fELGeYtCW2Dqviff9TYVX9AoDWn9bwbQnT6vjR7Gz9jIuGK_w8chmXtYD5VyAbZrE-pgHT1FJ0LoAVncLP5ZfkIDlmIPdAeOKw_GtHU1lePvXLJHc5n6h5Lzd3vHJVip3Z/s320/ssss.jpg)
කෙටිදුර ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ මහත්මිය එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් යෝජනා කර ඇති බව වාර්තාවේ.
ඒ අනුව පෙරේදා (17 දා) සවස සුසන්තිකා ජයසිංහ මහත්මිය නාමයෝජනා පත්‍රයට අත්සන් තාබා තිබේ.
සුසන්තිකා ජයසිංහ පසුගිය ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සහය පළ කරමින් කටයුතු කළේය.truth
0 comments:
Post a Comment