![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEieGCcumcneMB5StQhIs25AFdso_CSGXEAmGyvwE8WBs1NLvj5JHogrUUz-weTswXRv09udMDCa4uBtKTT5NzbdR-eTSPVnyjr09j3dICP_XEidZYZym86DYHdr5AQbQ0DOYVbTz0scLPtK/s320/jes.jpg)
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා රඳවා තබා ගැනීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා පවසයි.
ඒ සඳහා මූලික කටයුතු මේ වන විටත් සූදානම් බව හෙතෙම අද දෙරණ කළ විමසීමකට පිළිතුරු දෙමින් කියා සිටියේය..
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට පැය 24 ක කාලයක් අත්‍යවශ්‍ය ඖෂධ පවා නොමැතිව සිර කරගෙන සිටි බවත්,තමා ඊයේ අවශ්‍ය කරන ඔෂධ රැගෙන යන තෙක් ඒ පිළිබඳව සැලකිල්ලක් නොදක්වා ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
0 comments:
Post a Comment