![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg_jfuLK72u3lYmOlWZf908lEfqTbVYt62y6IVBCL8OCaN5iaN50fBarCB-z9rRhMU43gUqvcD4wBsdEUvwPSug6K83Vy5tSLO0_-omUeaZXv351YKKaEgljDXzwRGXcnuN_2qi7VyGq-8A/s320/mathi.jpg)
ඉදිරි මහ මැතිවරණයෙන් පසු අනිවාර්යයෙන්ම මැතිවරණ ක්‍රමය වෙනස් කරන බව අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මැතිවරණයෙන් ආණ්ඩුව තුනෙන් දෙකක ජනවරමක් ලබා ගන්නා බවයි.
ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීම සඳහා ඡන්ද දායකයා සහ මන්ත්‍රීවරයා අතර සමීප සබඳතාව නැවත ඇති කිරීම නව මැතිවරණ ක්රමයේ අරමුණ බව ද අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා සඳහන් කරයි.
හොරණ පැල්පිටිගොඩ කණිෂ්ඨ විද්‍යාලයේ පැවති උත්සවයකට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කරන ලදී.
0 comments:
Post a Comment