

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වහාම නිදහස් කරන ලෙස බලකරමින් නීතිඥවරුන් අද අලුත්කඩේ උසාවි සංකීර්ණය අභියස විරෝධතාවය නියැලෙමින් සිටින බව අප වාර්තාකරු පවසයි. කිසිදු චෝදනාවක් නොමැතිව අත්අඩංගුවට ගත් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වහාම නිදහස් කරන ඉල්ලා මෙම නීතිඥවරු මේ මොහොතේත් අලුත්කඩේ අධිකරන භූමිය අසල උද්ඝෝෂයේ නියැලෙමින් සිටී. truth
0 comments:
Post a Comment