
ස්වාධීන කොමිෂන් සභා පත් කිරීම සම්බන්ධයෙන් ඉදිරියේ දී දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව පැෆ්රල් සංවිධානය පවසයි.
මීළඟ මැතිවරණයට පෙර ස්වාධීන කොමිෂන් සභා පත් කිරීම අත්‍යාවශ්‍ය බව එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා අවධාරණය කරයි. ඒ සඳහා රජය මූලිකත්වය ගෙන කටයුතු කළ යුතු බව ද හෙට්ටිආරච්චි මහතා පෙන්වාදෙයි. adaderana
0 comments:
Post a Comment