
අනුබුදු මිහිඳු නාහිමියන් ලක්දිවට බුදු දහමේ පණිවුඩය රැගෙන ඒම සිහිපත් කරමින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සෙනසුරාදා දින සන්ධ්‍යාවෙහි විශේෂ බැති ගී ප්‍රසංගයක් පවත්වනු ලැබීය. ඒ දියවන්නා ඔයෙහි පැරණි නෞකාවක ආකෘතියක් ලෙස සැකසුණු විශේෂ යාත්‍රාවක සිටය. දීප්තිමත් විදුලි පහන් වලින් හැඩගන්වන ලද එම චමත්කාරජනක යාත්‍රාවේ සිට නාවික හමුදාව විසින් පවත්වන ලද පොසොන් බැති ගී ප්‍රසංගය මෙසේ කැමරා ඇසට හසුව තිබිණි. adaderana
0 comments:
Post a Comment