
රත්නපුර, කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගම්මාන කිහිපයක් හරහා තද සුළං තත්ත්වයක් ඇති වී තිබේ. රත්නපුර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක ප්‍රියංකර අෙබ්රත්න මහතා සඳහන් කළේ ඊයේ පස්වරුවේ මෙම තද සුළං තත්ත්වය ඇති වූ බවයි. සුළං තත්ත්වය හේතුවෙන් නිවාස 10 ක් පමණ හානියට පත් ව ඇති බව ඒ මහතා සඳහන් කළේය. adaderana
0 comments:
Post a Comment