
සම්ප්‍රදායක් ලෙස ජනමතයෙන් තේරී පත් නොවූ පුද්ගලයින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බව එක්සත් ජාතික පක්ෂය පවසයි. එම පක්ෂයේ සභාපති ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා ප්‍රකාශ කළේ එවැනි ඉල්ලීමක් මේ දින වල තමාට අසන්නට ලැබී ඇති බවයි. එහෙත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය සාකච්ඡා කර නොමැති බව ද සභාපතිවරයා අද දෙරණට ප්‍රකාශ කළේය. adaderana
0 comments:
Post a Comment