
ස්ථීර දේශපාලන විසඳුමක් ලබා ගැනීම සඳහා ඕනෑම අවස්ථාවක රජය සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසයි. දෙමළ සහ මුස්ලිම් ජනතාවට පිළිගත හැකි දේශපාලන විසඳුමක් සඳහා සැමවිටම තම පක්ෂය එක් වන බව මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම් නිසාම් කාරියප්පර් මහතා අද දෙරණට ප්‍රකාශ කළේය. adaderana
0 comments:
Post a Comment