
2009 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථම ස්ථානය හිමිකරගැනීමට දේවි බාලිකා විද්‍යාලයේ සචිත්‍රා ශ්‍යාමලී ගුණවර්ධන ශිෂ්‍යාව සමත් ව තිබේ.
දෙවන ස්ථානය අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ චරිත් විමලරත්න ශිෂ්‍යයා විසින් හිමිකරගෙන ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ගාල්ල සවුත්ලන්ඩ්ස් බාලිකා විද්‍යාලයේ දිනිති රණවීර ශිෂ්‍යාව පසුගිය සාමාන්‍ය පෙළ විභාගයේ දිවයිෙනන් තුන්වන ස්ථානය හිමිකරගැනීමට සමත් විය. adaderana
0 comments:
Post a Comment