Monday, April 5, 2010

ආගමද..?නීතියද..?එහෙමත් නැත්නම්...?



අත්අඩංගුවේ පසු වන ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන ලෙස ඉල්ලා පසුගිය මස 03 වන දින කොටුව දුම්රිය ස්ථානයේ භික්ෂූන් පිරිසක් විසින් ආරම්භ කරන ලද උපවාසය අද (05)විසුරුවා හරින්නට පොලීසිය කටයුතු කළ අයුරු.

0 comments:

Post a Comment