
නීතී විරෝධී මත්ද්‍රව්‍යයක් ලෙස සැලකෙන බාබුල් අලෙවි කළ පුද්ගලයෙකු මරදාන කදිරේශන් වීදිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ මධ්‍යම දිසා දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් සිදු කළ වැටලීමක දී මොහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය. අත්අඩංගුවට ගත් පුද්ගලයා සතුව තිබී බාබුල් මත්ද්‍රව්‍ය පැකට් 210 ක් පොලිසිය විසින් සොයා ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. adaderana
0 comments:
Post a Comment