Wednesday, April 21, 2010

එ.ජා.ප යේ ජාතික ලැයිස්තුව නම්කෙරෙයි


එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 9 ක් නම් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන පරිදි
තිස්ස අත්තනායක,
ජෝශප් මයිකල් පෙරේරා,
එරාන් වික්‍රමරත්න,
හර්ෂ ද සිල්වා,
ඩී.එම් ස්වාමිනාදන්,
ආර්.යෝගරාජන්,
අනෝමා ගමගේ,
මොහොමඩ් තම්බි හසන් අලී,
අස්ලම් මොහොමඩ් ,
සලීම් මොහොමඩ් වන අය මෙසේ නම් කර ඇත. adaderana

0 comments:

Post a Comment