![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhxqcg7vSQWZJdF81Vo0ox5SDiE92Bcsxya-XyCtVVYUiZW7wYhr8K8ByynyzV_xPKcgQ3907VvTEHHobfkD9OeFJ3CMCTdI1q3lYLpQxRWmI5vuX0gBqppYajJW9AzLCRtARqsuUTjfMc7/s320/auu.jpg)
වීසා අවලංගු වී වැඩිදුර රැඳී සිටීමේ හේතුව මත පිටුවහල් කරනු ලැබූ ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙකු අතුරුදන් වී ඇති බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි.
ඔහු සෙවීමේ කටයුතු සඳහා සහයවීමට නොහැකි බව ඔස්ට්‍රේලියානු ආගමන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ. මීට මාස දෙකකට පෙර ශ්‍රී ලංකාව බලා පිටත්ව එන ගුවන්යානයකට ආගමන දෙපාර්තමේන්තු බලධාරීන් විසින් ඔහු නංවා තිබුණ ද ඔහු ශ්‍රී ලංකාව බලා පැමිණි බවට වාර්තා වී නැත. කෙසේවෙතත් අදාළ ශිෂ්‍යයාගේ දෙමව්පියන් චෝදනා කරන්නේ ඔහු නංවන ලද ගුවන්යානයේ තොරතුරු පවා ඔස්ට්‍රේලියානු ආගමන දෙපාර්තමේන්තුව තමන් වෙත ලබාදී නොමැති බවය. adaderana
0 comments:
Post a Comment