![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgRqJFhOwQ6M5hx1qAnJVzlqb5HGstOChWxRW2ooXYggXKIAj-SXz0D8U_ZWG3baT3WymYGtbCOMRWZYTGIcP6hc9KzhyphenhyphenA2H_1iFbniPtdXYEGqcNz1LBIeuOzG3wpa-7-py1YG-Q3CKIWO/s320/vv.jpg)
ගතවු පැය 48 ඇතුළත සන්ධාන අපේක්ෂකයින් අතර ඇති වු ගැටුම් ඉහළ ගොස් ඇති බව මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නීරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි.
සමන්තුරේ ප්‍රදේශයේ දී ගැටුම් රැසක් ඇති වී තිබෙන බව එම මධ්‍යස්ථානයේ නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. තුවාල සිදුකිරීමක් හා දේපල හානි සිදුකිරීම් 4ක් වාර්තා වී ඇති බව එම නිවේදනයේ සඳහන්ය. එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයන් වන ඒ. එම්. නෞෂාඩ් සහ අබ්දුල් අමීර් යන අය අතර මෙලෙස ගැටුම් ඇති වී ඇති බව මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නීරීක්ෂණ මධ්‍යස්ථානය අවධාරණය කරයි.adaderana
0 comments:
Post a Comment