![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiUz8r_p4W9E0bfu2Jeaz7NKQTPhVux-ujuq-L53Afm-w5kQYaRCig7CYHH6ibFs6N72i37tIr62UFzMeNTt1XYCOTc7KIk3EHNRFDVLhnCl6qnXykVOb_8o_RokJuL0VDXFnFtTL3RkrbQ/s320/ran.gif)
විපක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා අද(12)ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.මෙම හමුවේ අරමුණ වූයේ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන ලෙස ඉල්ලීමය.මහින්ද රාජපක්ෂ මහතා විසින් පිළිගනු ලැබූ රනිල් වික්රමසිංහ මහතා ජනාධිපති මන්දිරය තුළට කැටුව ගිය අවස්ථාව.adaderana
0 comments:
Post a Comment