
දෙමළ ජාතික සන්ධානය ඉදිරි මහ මැතිවරණයේ දී තරග කරන ආකාරය සම්බන්ධයෙන් ලබන අඟහරුවාදා අවසන් තීරණයකට එළඹීමට නියමිත බව වාර්තා වේ.
දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා ඒ පිළිබඳව මේ දිනවල පක්ෂ නියෝජිතයින් සමඟ සාකච්ඡා කරමින් සිටින බව එහි ප්‍රකාශකයෙකු අද දෙරණට සඳහන් කළේය. adaderana
0 comments:
Post a Comment