
කැනඩාවේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන් පිරිසක් අද කැනඩාවේ ඔටාවාහි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක නිරතවිය. එය සංවිධානය කර තිබුණේ "ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ව්‍යාපාරය" නම් වූ සංවිධානයක් මගිනි. එම විරෝධතාව පැවැත්වීමේ අරමුණ වී තිබුණේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීමට විරෝධය පෑමය. adadera
0 comments:
Post a Comment