
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස රියර් අද්මිරාල් ආනන්ද පිරීස් මහතා පත්කර තිබේ.
හෙට දිනයේ ඔහු සිය ධුරයේ වැඩ භාර ගැනීමට නියමිත බව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි. මීට පෙර සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා කටයුතු කරනු ලැබීය.
0 comments:
Post a Comment