
ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය ජනාධිපතිවරණ සමයේදී ද්‍රවිඩ ජනතාවට පොරොන්දු වූ පරිදි බලය විමධ්‍යගත කිරීම පිළිබඳ යෝජනාව ක්‍රියාත්මක කිරීමට අසමත් වුවහොත් හෝ ප්‍රමාද වුවහොත් ඒ පිළිබඳ නිහඬ පිළිවෙතක් අනුගමනය නොකරන බව ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂයේ සභාපති, ප්‍රධාන අමාත්‍ය කරුණානිධි මහතා නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කරයි. එසේම ඒ සම්බන්ධව ගනු ලබන තීරණය සාධාරණ හා ප්‍රජාතන්ත්‍රවාදී විය යුතු බව ද කරුණානිධි මහතා වැඩිදුරටත් අවධාරණය කරයි. adaderana
0 comments:
Post a Comment