![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgwfn2q-31Saujb2l5vJzaR1Bhh09PiAGQ_gPioqjvQLOdJyj4RMWQ14F3jnGF2yEarBXrrqo19HhCQNCQhY8FJADCtXFKxGGmXhBV4NJUO9gwM8OXRCrk6hG-aOuc_MB0ZQBFRsdePXH8w/s320/tt.jpg)
ටී.එම්.වී.පීය ඉදිරි මහ මැතිවරණයේ දී තරග කරන ආකාරය සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.
මැතිවරණයට තනිව තරග කරන්නේද එසේත් නැත්නම් රජය සමඟ එක්ව තරග කරන්නේ ද යන්න මෙහි දී එකඟතාවකට එළඹීමට නියමිත බව වාර්තා වේ. ටී.එම්.වී.පීයේ නායක සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡාවට එම පක්ෂයේ ප්‍රධාන නායකයින් රැසක් සහභාගී වීමට නියමිතය.truth
0 comments:
Post a Comment