![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhcN987Xq_n6zKLgS-Ptr1jm7ZbDA8VGy9bdnx02fIFKLTZzHqt28fSKEc0c71oM43Vil-j2eKp-aqLPTeuOLuF_8Q1n6N-y3WZX0JwyCJj427BZf1pRkN1lU6UcsC7q2V0kGtIoC8NmNZE/s320/web.jpeg)
විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජූලියන් අසන්ගෙ ලන්ඩන් නගරයේදී අත්අඩංගුවට ගත් බව බ්‍රිතාන්‍යය පොලීසිය සඳහන් කරයි.
39 හැවිරිදි මෙම ඕස්ට්‍රේලියානු ජාතිකයාට එරෙහිව කාන්තාවක් දූෂණය කිරීම සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වී තිබේ.
ඉදිරියේදී ඔහු වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ද සඳහන්ය.aderana.lk
0 comments:
Post a Comment