
කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබේ. අද උදෑසන කොම්පඤ්ඤවීදිය, බේබෲක් මාවතේ පිහිටි ගොඩනැගිල්ලක පළමු මහලේ මෙම ගින්න හටගෙන ඇති බව පොලිසිය පවසයි.
ගින්නෙන් කිසිවෙකුටත් හානි සිදුවී නොමැති බව පොලිසිය සඳහන් කරයි. කොම්පඤ්ඤ වීදිය පොලිසිය සහ කොළඹ ගිනි නිවීමේ ඒකකය එක්ව මේ වන විට ගින්න මැඩපවත්වා ඇති බව වාර්තා වේ. adaderana.lk
0 comments:
Post a Comment