
බොරලැස්ගමුව ප්‍රදේශයේ පවත්වාගෙන යන ලද ගණිකා නිවාසයක් වැටලීමට නුගේගොඩ පොලිසිය සමත්ව තිබේ. එහිදී කාන්තාවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේය.
එම කාන්තාවන් බොරලැස්ගමුව, හම්බන්තොට සහ නාරාහේන්පිට යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්ය. ඔවුන් අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. adaerana
0 comments:
Post a Comment