
උතුරේ තරුණ තරුණියන්ට විධිමත් වෘත්තීය පුහුණුවක් ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය විසින් විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබේ. මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති නීතීඥ ධම්මික හේවාපතිරණ මහතා සඳහන් කළේය.
මේ යටෙත් කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් මේ වන විටත් ඉදිකර ඇත. නිවැරදි වෘත්තීය පුහුණුවක් මගින් රැකියා අවස්ථා උදාකර උතුරේ තරුණ තරුණියන්ගේ ශ්‍රමය ඵලදායී අයුරින් යොදාගැනීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණ බව ධම්මික හේවාපතිරණ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය. adaderana
0 comments:
Post a Comment