
කුවේට්හි නිවසක රියදුරෙකු ලෙස සේවය කළ ශ්‍රී ලාංකිකයෙකු මහල් 05ක ගොඩනැගිල්ලකින් පැන සියදිවි හානි කරගෙන ඇති බව වාර්තා වේ. සහරාන් නැමති මෙම පුද්ගලයා කළුතර දිස්ත්‍රික්කයේ පදිංචිකරුවෙකු බව ද සඳහන්ය.
මරණය පිළිබඳව එරට පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ කටයුතු මෙහෙයවන අතර මළ සිරුර ශ්‍රී ලංකාවට ගෙන්වාගැනීම සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු යොදා ඇත. adaderana
0 comments:
Post a Comment