
කැළණිය ප්‍රදේශයේ ඇති සියලු අනවසර ඉදිකිරීම් අදින් ඇරඹෙන සතියේ සිට ඉවත් කිරීමට පියවර ගන්නා බව මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි. එවැනි අනවසර ඉදිකිරීම් ඇත්නම් තමන් වෙත කඩිනමින් දන්වා සිටින ලෙස ඔහු සඳහන් කරයි.
කැළණිය ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ආසන බල මණ්ඩලයට එක්වෙමින් මර්වින් සිල්වා අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. මින් පසු කැළණිය විශ්ව විද්‍යාලය වසා දැමීමට ඉඩ නොතබන බව ද එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා සඳහන් කළේය.
adaerana
0 comments:
Post a Comment