![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhgi0M641gB2xDl7tWfQ-qOkvIVU4CkCWa58-dzX8A-EsCZds-9iDD8LqUIdztj3q35avkNvS3xM6f6eEy60Q8xI8BKDLaPpmJrQHMgwavM6sOcGhB38ytySdlD2eiXdJivvQ6CNfR-kAVV/s320/unp.bmp)
එක්සත් ජාතික පක්ෂයේ ප්රතිසංවිධාන යෝජනාවලිය ඉදිරි දින 10 ඇතුළත සකස් කර අවසන් වනු ඇති බව බලාපොරොත්තු වන බව එම පක්ෂයේ සභාපති ගාමිණී ජයවික්රම මහතා පවසයි. සාර්ථක යෝජනාවලියක් සකස් කිරීම සඳහා යම් කාලයක් ගතවන බව සභාපතිවරයා පෙන්වාදෙයි. adaderana
.... WWW.SRISPEED.COM .... on Facebook
|
Copyright © 2009 උණුසුම් පුවත් . Blogger Templates created by Deluxe Templates | Blogger Styles | Wordpress theme by Reviewitonline.
0 comments:
Post a Comment