
එල්. ටී. ටී. ඊ සාමාජිකයන්ව සිට පුනරුත්ථාපනය කරන ලද මනාල මනාලියන් යුවල 53ක් නීත්‍යානුකූලව විවාහ කරවීම අද සිදුකෙරේ. පොම්පේමඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේදී මෙම විවාහ උත්සවය පවත්වන බව පුනරුත්ථාපන කාර්යාංශය භාර බ්‍රිගේඩියර් සුදන්ත රණසිංහ මහතා ප්‍රකාශ කළේය. adaderana
0 comments:
Post a Comment