![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhk_1i1scMXGKk1ZRRRJzwjEqt-5d5lWnVLjIePbfObLdsXlGtAa-UrBg95-9Sd5UphRVW_XC2FbABXTWYf07yYJQM3V5pub9hjSGUmj1hBlDb96NF6hdnuaNiQFQ7B2IHATSnIciWu92GK/s320/jjjjjjjj.jpg)
ජලගැලීම් පැවති බොහෝ ප්‍රදේශවල මේ වන විට එම තත්ත්වය පහව ගොස් තිබුණ ද ඇතැම් ප්‍රදේශවල නැවත පදිංචි කිරීමේ කටයුතු සිදුකළ නොහැකි තත්ත්වයක් පවතින බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසයි. නිවාස පිරිසිදු කිරීමේ සහ පානීය ජල මූලාශ්‍ර පිරිසිදු කිරීමේ කටයුතු තවමත් අවසන් කිරීමට නොහැකි වීම ඊට හේතුව බව එම මධ්‍යස්ථානය පෙන්වාදෙයි. adaderana
0 comments:
Post a Comment