![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg7ocOGR9OvyyJLFiOWwBn-K5EEziReaXh2IL5LXRsrO4vmMMhiFKp7O-t9AZVARzIeyScfVAZY0BDGvp8Khsf5Xw9BHML7msSs4SshWmQFyEbIfAaSt8NAQftwnp0F2yfwTtS4QUQp_SIS/s320/rann.gif)
අද පෙරවරුවේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා, අරලිය ගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවූ බව දේශපාලන ආරංචි මාර්ග "අද දෙරණ"ට සඳහන් කළේය. වත්මන් දේශපාලන තත්ත්වය මෙන්ම නව පාර්ලිමේන්තුවේ සිදුවිය හැකි වෙනස්කම් පිළිබඳ මෙම හමුවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව ද වාර්තා වේ. අප්‍රේල් 08 වන දින පැවති මහ මැතිවරණයෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපතිවරයා අතර පැවති ප්‍රථම හමුව මෙයයි.
0 comments:
Post a Comment