
2009 අ. පො. ස සාමාන්‍ය පෙළ විභාගයෙන් මුල් ස්ථාන දිනාගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දුරකථයෙන් සුබ පැතුම් එක්කර තිබේ.
මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් දිවයිනේම ප්‍රථම ස්ථානයට පත්වූයේ කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ ශාමලී ගුණවර්ධන ශිෂ්‍යාව සමත් විය. දෙවන ස්ථානය අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ චරිත් විමලරත්න ශිෂ්‍යයා හිමිකර ගත්තේය. ගාල්ල සවුත්ලන්ඩ්ස් බාලිකා විද්‍යාලයේ දිනිති රණවීර ශිෂ්‍යාව තෙවන ස්ථානය ලබාගත්තේය. adaderana
0 comments:
Post a Comment