
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
අද පෙ.ව 9.30 ට පමණ අරලියගහ මන්දිරයේදී මෙම හමුව පැවැත්වුණු බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
වත්මන් දේශපාලන තත්ත්වය මෙන්ම නව පාර්ලිමේන්තුවේ සිදුවිය හැකි වෙනස්කම් පිළිබඳ මෙම හමුවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව සඳහන් වේ. adaderana
0 comments:
Post a Comment