
රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීමට කිසිඳු යෝජනාවක් ඉදිරිපත් වී නොමැති බව ජාතික නීතීඥ සංගමය පවසයි.
පසුගිය දා සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවති සාකච්ඡාවේ දී එවැනි කිසිදු යෝජනාවක් ඉදිරිපත් නොවූ බව එම සංගමයේ අජිත් පතිරණ මහතා අවධාරණය කරයි. adaderana
0 comments:
Post a Comment