
නව රජයේ අමාත්‍ය මණ්ඩලය ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දී දිවුරුම් දුන්නේය. නව කැබිනට් අමාත්‍ය මණ්ඩලය වශයෙන් අමාත්‍යවරුන් 37 දෙනෙකු දිවුරුම් දෙනු ලැබීය. නියෝජ්‍ය අමාත්‍ය ධුරයන්හි අමාත්‍යවරුන් 39 දෙනෙකු දිවුරුම් දෙනු ලැබීය.adaderana
0 comments:
Post a Comment