
මහනුවර බෝගම්බර බන්ධනාගාරයෙහි සිර දඬුවම් විඳින මොහොමඩ් නියාස් නවුෆර් හෙවත් පොට්ට නවුෆර් වෙනත් සිරකරුවන් දෙදෙනෙකුගේ ප්‍රහාරයකට ලක්වීම නිසා අද සන්ධ්‍යාවෙහි රෝහල් ගත කළ බව බන්ධනාගාර අධිකාරිය පවසයි. පොට්ට නවුෆර් පාතාල ලෝකයෙහි ඉතා කුප්‍රකට දාමරිකයකු වන අතර අධිකරණ විනිසුරුවරයකු වූ සරත් අඹේපිටිය මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් දඬුවම් ලැබ බෝගම්බර බන්ධනාගාරයෙහි මෙසේ සිරගතව සිට ඇත. adaderana
0 comments:
Post a Comment